IPL ඉතිහාසයේ වේගවත්ම දෙවන ශතකය ලබා ගැනීමට 14 හැවිරිදි විභව් සූර්යවංශි සමත් වෙයි

Monday, 28 April 2025 - 23:09

IPL+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+14+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ 14 හැවිරිදි විභව් සූර්යවංශි පන්දු 35කින් ශතකයක් රැස් කර තිබෙනවා.

එහිදී විභව් සූර්යවංශි, පන්දු 38 කින් ලකුණු 101 ක් රැස්කර ගත්තා.

ඊට 6 පහර 11 ක් සහ 4 පහර 7 ක් ඇතුළත්.

ඒ අනුව  IPL ඉතිහාසයේ වේගවත්ම දෙවන ශතකය ලබා ගැනීමට 14 හැවිරිදි විභව් සූර්යවංශි සමත් වුණා.