කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට

Thursday, 01 May 2025 - 15:55

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව තමා සතු කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත් වුණා. \r\n
 
\r\n
ඒ මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ 1-0ක් වශයෙන් පරාජයට පත් කරමින්. 
\r\n
 
\r\n
ඒ අනුව හය වැනි වතාවටත් කාන්තා සුපර් ලීග් කිරුළ තම නම ඉදිරියේ ලියා ගන්නට චෙල්සි කණ්ඩායම සමත් වුණා. 
\r\n
 
\r\n
එම තරගයේ දී වාර්තා වූ එකම එක් ජයග්‍රාහී ගෝලය චෙල්සි කණ්ඩායම වෙත වාර්තා කළේ, ලුසී බ්‍රොන්ස් විසින් කෝන පහරක් එල්ල කරමින්.