කඩුලූ 3 කට ලකුණු 140 යි.

Thursday, 03 January 2013 - 8:58

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+140+%E0%B6%BA%E0%B7%92.



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වෙන ටෙස්ට් තරඟය දැන් සිඞ්නි ක්‍රිඩාංගනයේදී පැවත්වෙනවා. කාසියේ වාසිය දිනාගත්  ඕස්ට්‍රේලියා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 140 ක් රැස් කරගෙන සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 5 ක් ලබා සිටියදී දැවී ගිය අතර තිලකරත්න දිල්ෂාන් දැවී ගියේ ලකුණු 34 ක් ලබා සිටියදියි. මහේල ජයවර්ධන ලකුණු 72 කට දැවී ගියා.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More