හසීගෙන් මාලිංග ගැන අනතුරු ඇඟවීමක්.

Wednesday, 09 January 2013 - 13:17

%E0%B7%84%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



එළැඹෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගගෙන් වඩාත් ප්‍රවේශම් විය යුතු බව  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කීඩක ඬේවිඞ් හසී පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ ලසිත් මාලිංග මේ වනවිට සිය දක්ෂතාවල උපරිමයට පැමිණ ඇති බවයි. මේ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සහ උපක්‍රම එක්දින තරගාවලිය ආරම්භවීමට පෙර  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විසින් වඩාත් හොඳින් අධ්‍යයනය කළ යුතු බවයි ඬේවිඞ් හසී සඳහන් කර ඇත්තේ. මීට අමතරව අජන්ත මෙන්ඩිස් සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වැඩි අවධානයක් යොමුකර ඇති බවද ඬේවිඞ් හසී තවදුරටත් සඳහන් කර තිබෙනවා.  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය එළැඹෙන සිකුරාදා ආරම්භවීමට නියමිතයි.