ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය අද.

Friday, 11 January 2013 - 8:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) පෙරවරු 9 ට පමණ ආරම්භ වනවා. මෙල්බන් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංග එක්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ආබාධයන්ට ලක්වූ නුවන් කුලසේකර සහ ශමින්ද එරංග අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි. මෙල්බන් තණතිල්ල වේග පන්දු යවන්නන්ට වාසිදායක බව ද සඳහන්.



ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More