කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුව රකී.

Sunday, 13 January 2013 - 9:11

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%93.

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලූ රකින්නා ලෙස කටයුතු කරන්නේ කුෂල් ජනිත් පෙරේරා.



බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More