නවසීලන්තය පරදා දකුණු අප්‍රිකාවට ජය.

Tuesday, 15 January 2013 - 8:12

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.

සංචාරක නවසීලන්ත පිළ සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 193ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (14) සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිළ සිය මුල් ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 525ක් රැස් කළා. ඩුප්ලේසිස්, එල්ගා සහ හෂිම් අම්ලා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශතක රැස් කිරීමට සමත් වුණා. නවසීලන්ත පිළ පළමු ඉනිමේ දී ලකුණු 121කට දැවී ගිය අතර ඬේල් ස්ටේන් එහිදී ලකුණු 17කට කඩුලූ 5ක් බිද හෙලූවා. නවසීලන්ත පිළට දෙවැනි ඉනිමේ දී සියලූ ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි. ස්ටේන් එහිදී නැවතත් කඩුලූ 3ක් බිද හෙලූවා. ටෙස්ට් තරගාවලිය දෙකට - බින්දුවක් ලෙස ජයග්‍රහණය කරන්නේ දකුණු අප්‍රිකාවයි.



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More