ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා 5 වන තරගය අද.

Wednesday, 23 January 2013 - 7:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+5+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද උදෑසන හෝබාඞ් හිදී ආරම්භ වනවා. මීට පෙර පැවති තරග හතර දෙකට එකක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. දෙරට අතර පැවති 4 වන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More