සියල්ල එකවර වෙනස් කළ නොහැකියි. - සනත් ජයසූරිය.

Friday, 25 January 2013 - 18:56

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA.



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස  ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය ප්‍රකාශ කළා. අසන්ත ද මෙල් සභාපතීත්වය දරණ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිළ කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. නව තේරීම් කමිටුවට අදාළ 11 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් ඊයේ ක්‍රීඩා අමාත්‍යාවරයා වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 5 දෙනෙකු නව ක්‍රිකට් තේරීම් කමිටුවට තෝරා පත් කර ගැනීමට නියමිත අතර එහි සභාපති ධුරය සනත් ජයසූරියට හිමිව තිබෙනවා. මේ, හිරු ප්‍රවෘත්ති අංශය ඔහු සමග සිදුකළ සංවාදයයි.
 

[MP3]s52117[/MP3]