දෙවන 20 - 20 තරඟය අද.

Monday, 28 January 2013 - 7:28

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+20+-+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.


ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි - විස්ස තරඟය අද මෙල්බර්න් හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව තරඟයට එක්වන්නේ පළමු විස්සයි - විස්ස තරඟයෙන් ලද ජයග්‍රහණයේ උද්දාමයත් සමගයි. කෙසේ වෙතත් අද පැවැත්වෙන තරඟය කෙසේ හෝ ජයගැනීම තම බලාපොරොත්තුව බව  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රකාශ කරනවා. විස්සයි - විස්ස තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි. කෙසේ වෙතත් දැනට විස්සයි - විස්ස ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියෙන් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම  ඕස්ට්‍රේලියාවට පහසු නොවන බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.



විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More

මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More