ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ ලෝක ශූර එංගලන්තය පරදයි.

Friday, 01 February 2013 - 19:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායම සමග අද (01) පැවැති තරගය කඩුලූ 1කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මුම්බායි හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 238ක් රැස් කළා. පන්දු වාර 50 දී කඩුලූ 9ක්  දැවී ලකුණු 244ක් ලබා තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. චමරි ජයංගනී එහිදී ලකුණු 62ක් රැස් කළ අතර, එශානි කෞශල්‍යා ලකුණු 56ක් ලබා ගත්තා.



අයි.සී.සී. සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More

එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More