කාන්තා කණ්ඩායම ලකුණු 282 යි.

Tuesday, 05 February 2013 - 19:19

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+282+%E0%B6%BA%E0%B7%92.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය මේ වනවිට මුම්බායි හිදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුනු 282 ක් රැස් කළා. දීපිකා රසාංගිකා ලකුණු 84 යි. නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 59 ක් ලබාගත් අතර හේෂාණි කෞෂල්‍යා නොදැවී ලකුණු 56 ක් ලබාගත්තා.

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට එරෙහිව අද (5) ලබාගත් ලකුණු 282 මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක්දින තරඟයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.



ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More

පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More