ශ්‍රී ලංකා කාන්තා පිල 103 යි.

Friday, 08 February 2013 - 13:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+103+%E0%B6%BA%E0%B7%92.


ඉන්දියාවේ මුම්බායි නුවර පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ          තමන් මුහුණදෙන සුපර් සික්ස් වටයේ පළමු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ නැහැ. කාසියේ වාසිය දිනූ ප්‍රතිවාදී නවසීලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ශ්‍රී ලංකාවට ඇරයුම් කළා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 42 කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 103 ක් පමණයි. ඩිලානි මනෝදරා ලකුණු 34 ක් ලබාගත් අතර, දීපාකා රසාංගිකා ලකුණු 20 ක් ලබා ගත්තා. සඳමාලි දොලවත්ත ලකුණු 19 යි. අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු දහයේ සීමාවට ළඟා වූයේ නැහැ.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More