ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඉවතට.

Monday, 11 February 2013 - 8:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක සිය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඔහුගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමනාකරු තනතුරට  මයිකල් ද සොයිසා පත්කිරීමට යෝජනා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසනවා.



කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More