මාවන්ට සහ වාස්ට අලූත් තැනක්.

Tuesday, 12 February 2013 - 19:04

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ධුරයට මාවන් අතපත්තු පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතපත්තු මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ්ගේ සහයකයාද වනු ඇති. මාවන් අතපත්තු කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කලක් කටයුතු කළා.

 

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 3 ක් සහ විස්සයි විස්ස තරඟයකින් යුත් තරඟාවලිය ආරම්භ වන්නේ මාර්තු 8 වැනිදායි.



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More