මාධ්‍ය ඉදිරියේ මාලිංගගේ හැසිරීම ගැන වාර්තාවක්.

Tuesday, 05 March 2013 - 18:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මාධ්‍ය ඉදිරියේ ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන විධායක නිලධාරි අජිත් ජයසේකර වෙතද උපදෙස් ලබාදී තිබෙනවා. වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට ක්‍රිකට් ආයතනය වෙත ක්‍රීඩකයන් ඊයේ පැමිනි අවස්ථාවේ ඔවුන්ගේ අදහස් දැනගැනීමට මාධ්‍යවේදීන් රැසක් එහි රැදී සිටියා. අනෙක් ක්‍රීඩකයන් මාධ්‍යවේදීන්ට සිනාමුණු මුහුණින් සංග්‍රහ කරද්දී ලසිත් මාලිංග කිසිදු හේතුවක් නොමැතිව සියලූ මාධ්‍යවේදීන්ට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා.

 

[MP3]s54613[/MP3]