ශ්‍රී ලංකාව 361/3යි.

Friday, 08 March 2013 - 19:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+361%2F3%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. අද (08) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 3ක් දැවී ලකුණු 361ක් ලබා සිටියා. කුමාර් සංගක්කාර සිය 31 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 142ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 41යි. තිලකරත්න ඩිල්ශාන් ලකුණු 54යි. නොදැවී ක්‍රීඩා කරන ලහිරු තිරිමාන්න ලකුණු 74ක් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් ලබා සිටිනවා.

 

[MP3]s54824[/MP3]