තිරිමාන්න මංගල ශතකය රැස් කරයි.

Saturday, 09 March 2013 - 13:35

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 461 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ නොදැවී ක්‍රීඩා කරන ලහිරු තිරිමාන්න ලකුණු 113 ක් ද , දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක් ද ලබා සිටියා.