කාසියේ වාසිය බංග්ලාදේශයට.

Monday, 25 March 2013 - 14:39

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7.



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මුෂ්ෆිකූ රහීම් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අද (25* පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවී නැහැ. කෙසේ වුවත් බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල් අද දිනයේ තරග නොවදින බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ. බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 8කින් ජය ගත්තා.