දෙවැනි එක්දින තරගය අතහැර දමයි.

Monday, 25 March 2013 - 19:51

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25) පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අත්හැර දැමීමට තීරණය කළා. අද පස්වරු 3.00ට පමණ වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඉන් අනතුරුව සවස 6.30ට ක්‍රීඩා පිටිය පරීක්ෂා කළ තරග තීරකවරයා ඬේවිඞ් බූන් තරගය අත්හැර දැමීමට තීරණය කළා. වර්ෂාව හේතුවෙන්  තරගය නවතා දමන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 5කදී ලකුණු 33ක් ලබා සිටියා.