ශ්‍රී ලංකාවට ජය.

Monday, 01 April 2013 - 8:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17 ක ජයක් ලබාගැනීමට  සමත් වුණා. මහනුවර - පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තරඟයේදී ශ්‍රිී ලංකාව පන්දු වාර 20 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තා. එහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 44 කදී ලකුණු 64 ක් ලබා ගැනීමට සමත්වුණා. ජීවන් මෙන්ඩිස් පන්දු 17 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 37 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණයි. එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් අෂර්ෆුල් ලකුණු 43 ක් රැස් කරගත්තා.  තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය පළමු විස්සයි විස්ස තරඟයට නායකත්වය දුන් දිනේෂ් චන්දිමාල් මෙලෙස අදහස් දක්වා සිටියා.

rn

[MP3]s56335[/MP3]



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More