අයි.පී.එල් අද ඇරඹේ.

Wednesday, 03 April 2013 - 8:10

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

ඉන්දීය පී‍්‍රමීයර් ලීග් තරගාවලියේ පළමු තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර අද පස්වරු 08 ට කොල්කටාහිදී ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන තරගයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධන විසින් හොබවන අතර, කොල්කටා කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ ගෞතම් ගාම්භීර්ටයි. මෙහිදී අද තරගය පිළිබඳ අදහස් දක්වමින් ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කළේ කොල්කටා ක්‍රීඩාංගනයෙන් තම කණ්ඩායම අද ආරම්භ කරන අයි.පී.එල්. ගමන අවසන් වන්නේ මැයි මස 26 කොල්කටා ක්‍රීඩාංගනයෙන්ම බවයි. ඒ අනුව යළිත් වතාවක් අයි.පී.එල්. ශූරතාව තම කණ්ඩායම සතු කර ගන්නා බව ඔහු එහිදී අවධාරණය කළා. කෙසේ වෙතත්, අද පැවැත්වෙන තරගයේ සියලූ ප්‍රවේශපත්‍ර මේ වනවිටත් අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.

 
[MP3]s56456[/MP3]



ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More