බංගලෝර් දිනයි.

Friday, 05 April 2013 - 8:42

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ලකුණු 2 කින් ජයග්‍රහණය කිරීමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. තරගයේ මුලින් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුනු 156 ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 154 ක් පමණයි. ඊයේ තරගයේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් නොදැවී ලබා ගත් ලකුණු 92 කැපී පෙනුනා. මේ අතර අයි.පී.එල් තරගාවලියේ අද හයිද්‍රාබාද් සන්රයිස් කණ්ඩායම සහ පූනේ වොරියස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා. එහිදී සන්රයිස් කණ්ඩායමේ නායකත්වය කුමාර සංගක්කාර විසින් හොබවන අතර පූනේ වොරියස් කණ්ඩායමේ නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More