කසකස්ථානය පරදා ශ්‍රී ලංකාව ජයගනී.

Saturday, 06 April 2013 - 19:35

%E0%B6%9A%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 04 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමුපෙළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර පැවති අවසන් තරගය ජය ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, 49 ට 18 ක් ලෙස විශිෂ්ඨ ජයක් හිමිකර ගනිමින්. මෙය ලීග් තරගාවලියක් නිසා ලකුණු සටහනේ පළමු තැනට පත්වු කණ්ඩායමට ආසියානු ප්‍රමුඛ පෙළ තරගාවලියට උසස්වීමේ අවස්ථාවද උදාවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග එම අවස්ථාවද උදාකර ගත්තා. දැනට මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේද ශ්‍රී ලංකා කණ්ඩායමයි. මීට පෙර චීන තායිපේ සහ තායිලන්ත කණ්ඩායම් අතර පැවති තරඟවලින්ද ශ්‍රී ලංකාව ජය වාර්තා කළා.



නඩාල් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි නොවන බව කියයි
Sunday, 07 June 2020 - 9:03

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පූර්ණ ආරක්ෂාවක් සහතික වනතුරු ප්‍රධාන... Read More

බහරේනයේ සල්වා නසර්ට තරඟ තහනමක්
Saturday, 06 June 2020 - 20:12

පසුගිය ලෝක ශූරතා තරඟාවලියේ මීටර් 400 රන් පදක්කම දිනා ගත් බහරේනයේ... Read More

උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More