ශ්‍රී ලංකා රග්බි ස්ථාන 6කින් ඉදිරියට.

Monday, 08 April 2013 - 19:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+6%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.



ආසියානු ෆයිව් නේෂන් පළමු පෙළ රග්බි තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ජාත්‍යන්තර රග්බි සංගම් දර්ශකයේ ස්ථාන 6ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙතෙක් 44 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා පිළ ලෝකයේ රග්බි ක්‍රීඩා කරන රටවල් අතරින් 38 වන ස්ථානයට පත්වනවා. ජපානය, දකුණු කොරියාව සහ හොංකොං හැරුණු කොට ජාත්‍යන්තර රග්බි දර්ශකයේ ඉහළම ස්ථානයක් දිනා සිටින ආසියාතික රට ශ්‍රී ලංකාවයි. පසුගිය දා පැවැති ෆයිව් නේෂන් පළමු පෙළ තරගාවලියේදී තායිලන්තය සහ කසක්ස්ථානය පරදවා ජය ලැබීම ශ්‍රී ලංකා පිළ දර්ශකයේ ඉහළට යාමට හේතු වී තිබෙනවා.



විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More