අපිටත් IPL දෙන්න. එංගලන්තයෙන් ඉල්ලීමක්.

Wednesday, 10 April 2013 - 13:01

%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+IPL+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

තම ක්‍රීඩකයන්ට ද අයි.පී.එල් තරග සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ක්‍රීඩකයින් අයි.පී.එල් තරග සඳහා ඇති කැමැත්ත හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. මෙතෙක් පැවති අයි.පී.එල් තරග සඳහා එංගලන්ත ක්‍රීඩකයින් වැඩි පිරිසක් සහභාගි වූයේ නැහැ. අප්‍රේල් 30 වැනිදාට පෙර අයි.පී.එල් තරග කාලසටහන නිමාවට පත්වන්නේ නම්, එය වඩාත් අගය කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් පවසනවා. එසේ වුවහොත්, අයි.පී.එල් තරග සඳහා සහභාගි වන එංගලන්ත ක්‍රීඩකයින්ට අළුබඳුන තරගාවලියට සහභාගිවීම සඳහා බාධාවක් පැනනොනගින බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙන්නේ.



හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More