පන්ජාබ් පිළට සහ බැංගලෝර් පිළට ජය.

Wednesday, 17 April 2013 - 8:49

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.


 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ (16) පැවැති කිංග්ස් ඉලෙවන් පන්ජාබ් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ලකුණු 4කින් ජය ගැනීමට පන්ජාබ් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 157ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස කොල්කටා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි. මේ අතර ඊයේ පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු සමවීම හේතුවෙන් තරගයේ ජය තීරණය කරනු ලැබුවේ සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීමෙන්. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිදුර තොරතුරු ඇතුළත් අයි.පී.එල්. විශේෂාංගය.

 

[MP3]s57280[/MP3]



විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More