චෙන්නයි කණ්ඩායමට ලකුණු 86 ක ජයක්.

Friday, 19 April 2013 - 7:53

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+86+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කණ්ඩායම සමග ඊයේ පැවති තරඟයෙන් ලකුණු 86කින් ජයග්‍රහණය කිරීමට චෙන්නායි කණ්ඩායම සමත්වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 169ක් රැස් කළා. එහිදී මයික් හසී නොදැවී ලකුණු 65 ක් ලබාගැනීමට සමත්වුණා. කෙසේ වුවත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 83 ක් පමණයි.

 
[MP3]s57410[/MP3]



මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More