ෂේන් වොට්සන් උපනායකත්වයෙන් ඉවතට.

Saturday, 20 April 2013 - 13:16

%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ උපනායකත්වයෙන් ඉවත්වීමට ෂේන් වොට්සන් තීරණය කර තිබෙනවා.  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද (20) ප්‍රකාශ කළේ එක්දින ටෙස්ට් සහ විස්සයි විස්ස යන සියලූ අංශයන්හි උපනායකත්වයෙන් තමා ඉවත් වීමට තීරණය කළේයැයි ෂේන් වොට්සන් දැනුම් දුන් බවයි.  ඕස්ට්‍රේලියානු පිලේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව තමා මෙම තීරණයට එළඹි බව ඔහු සඳහන් කර තිබෙනවා. සිය තීරණය තමාට මෙන්ම,  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ද යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More