ලන්ඩන් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාව ඉහළට.

Sunday, 21 April 2013 - 19:15

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ලන්ඩන් මැරතන් ධාවන තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රිජි කුරේ 14 වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. අද (21) පැවැති තරගයේ දී ඔහුට ඒ සඳහා පැය 2යි විනාඩි 17යි තත්ත්පර 53ක කාලයක් ගත වී ඇති බව සඳහන්. අන්තර් ජාතික මැරතන් තරගයක් වන මෙම තරගයට ක්‍රීඩකයින් 35,000ක් සහභාගි වී තිබෙනවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙලෙස ඉහළ ස්ථානයකට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙයයි.



ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More