ක්‍රිස්ගේල්ගෙන් ලෝක වාර්තාවක්.

Tuesday, 23 April 2013 - 19:02

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේ නව වාර්තා දෙකක් බිහි කිරීමට ක්‍රිස් ගේල් අද සමත්වුණා. ඒ, පන්දු 30 කදී වේගවත්ම ශතකය වාර්තා කරමින් සහ ඉනිමකදී එක් පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 175 ක් වාර්තාකරමින්. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරඟයේදී මෙම වාර්තාව තමන් සතු කරගැනීමට ක්‍රිස් ගේල් සමත්වුණා.  මීට  පෙර වේගවත්ම ශතකය වාර්තාකර තිබුණේ ඇන්ඩෲ සයිමන්ස් විසින්. ඔහු ඒ සඳහා වැය කළ පන්දු සංඛ්‍යාව 34 ක්. ඉනිමකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව මීට පෙර සතුවූයේ බ්‍රෙන්ඩන් මැකලම් ටයි. ඔහු ලබා තිබූ ලකුණු සංඛ්‍යාව වූයේ 158 ක්. ක්‍රිස්ගේල්ගේ මෙම දක්ෂතා සමග රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සිය ඉනිම අවසානයේදී නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 කට ලකුණු 263 ක් රැස් කිරීමට සමත් වුණා.



නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More

පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More