චෙන්නායි පිලට ජය.

Friday, 26 April 2013 - 7:39

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගැනීමට චෙන්නායි කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුනු 159 ක රැස් කළා. ඊට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 4 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 160 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. ඊයේ පැවති තරඟයට හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා සහභාගිවූයේ නැහැ. ඒ, එම තරඟය චෙන්නායි නුවරදී පැවැත්වීම හේතුවෙන්.



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More