මුරලි කැරිබියන් යයි.

Thursday, 02 May 2013 - 12:53

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය හෙවත් සී පී එල් පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කළ බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්  පවසනවා. ඔහු සහභාගි වන කණ්ඩායම මෙතෙක් නම් කර නොමැති අතර ඉදිරියේදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී එම කණ්ඩායම නම් කෙරෙනු ඇති. ලබන ජූලි මස  29 වැනිදා සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා පැවැත්වෙන සී. පී. එල්. තරඟාවලියට සහභාගි වන බවට රිකී පොන්ටින්, ඇඩම් ග්‍රිල් ක්‍රිස්ට්, රොස් ටේලර්, මොහොමඞ් හෆීස් යන ක්‍රීඩකයින් ද මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්. ඇන්ටිගුවා, බාබඩෝස්, ඇතුලූ තවත්  කැරිබියන් දූපත් 4 ක් නියෝජනය කරමින් කණ්ඩායම් නම් කිරීමට නියමිතයි.



T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More