බ්‍රාවෝ එක්දින නායකත්වයට.

Sunday, 05 May 2013 - 13:12

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9D+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව එක්දින තරග නායකයා ලෙස ඞ්වෙන් බ්‍රාවෝ පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ටෙස්ට් සහ විස්සයි විස්ස තරග සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට නායකත්වය ලබා දෙන ඩැරන් සාමිගේ නායකත්වයේ වෙනස් සිදුවන්නේ නැහැ. 2010 වසරේ සිට ඔහු නායකත්වය ලබා දුන් තරගවලින් ජයග්‍රහණය කර ඇත්තේ එක්දින තරගාවලි 3 ක් පමණයි. තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන ඞ්වෙන් බ්‍රාවෝ දැන් පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලූ ලාභියාද වනවා.



ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More

පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More