මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස්ට ජය.

Monday, 06 May 2013 - 8:03

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.



අයි පී එල් තරඟාවලියට අදාළව ඊයේ දිනයේදීත් තරඟ දෙකක් නිමාවට පත්වුණා. පළමු තරඟය පැවැත්වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 5 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 139 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දු වාර 15 යි පන්දු දෙකකදී සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 79 ක් පමණයි. තරඟාවලියට අදාළව අනෙක් තරඟය පැවැත්වුණේ පූනේ වොරියර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පිටියට පිවිසි පූනේ වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 178 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 5 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 182ක් රැස් කරගත්තා. අයි පී එල් තරඟාවලියට අදාළව 51 වන තරඟය අද පැවැත්වෙන්නේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ රෝයල්ස් චැලෙන්ජර්ස් කණ්ඩායම් අතරයි.



හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More