චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 77 කින් ජයගනී.

Thursday, 09 May 2013 - 7:54

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+77+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

අයි පී එල් තරඟාවලියට අදාළව ඊයේ දිනයේදී එක් තරඟයක් නිමාවට පත්වුණා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 77 ක ජයග්‍රහණයක් ලබාගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 223 ක් ලබාගැනීමට සමත්වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලබාගත්තේ ලකුණු 146 ක් පමණයි. අයි පී එල් තරඟාවලියට අදාළව අද දිනයේදී තරඟ දෙකක් පැවැත්වෙනවා. කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර එක් තරඟයක් පැවැත්වෙන අතර අනෙක් තරඟය පැවැත්වෙන්නේ පූනේ වොරියර්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.



ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More