ග්‍රොන් ප්‍රී තරගයෙන් රන් පදක්කම් 2ක්.

Sunday, 12 May 2013 - 19:17

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A.



ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් සහ උස පැනීමේ පිරිමි ඉසව්වෙන් තුන්වන අදියර තරගයේ දී ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී හෙල්ල විසි කිරීමේ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීකා ලක්මාලි දැක්වූ දක්ෂතාවය මීටර් 58යි දශම හතරයි එකක්. පිරිමි උස පැනීමේ තරගයේ දී ප්‍රථමස්ථානය දිනා ගත් මංජුල කුමාර මීටර් 2.24ක උසක් වාර්තා කරමින් එහි රන් පදක්කම හිමි කර ගත්තා. 2013 ආසියානු ග්‍රොන් පී‍්‍ර මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන සහ අවසන් තරග අද (12) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ඊට රටවල් 22 නියෝජනය කරමින් සහභාගි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 250ක්.

ආසියානු ග්‍රොන් පී‍්‍ර මලල ක්‍රීඩා තරගාවලියක් මෙරට පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීමද විශේෂත්වයක්.



ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More