හයිද්‍රාබාද් පරදා මුම්බායි පිළට ජය.

Tuesday, 14 May 2013 - 7:44

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර ඊයේ (13) පැවැති තරගයෙන් කඩුලූ 7ක ජයක් ලබා ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 178ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස මුම්බායි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 3කදී කඩුලූ 3ක් දැවී ලකුණු 184ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. එහිදී කිරම් පොලාඞ් නොදැවී ලබා ගත් ලකුණු 66 දිනයේ ඉනිම බවට පත්වුණා. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

 

[MP3]s58918[/MP3]



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More