චෙන්නායි අද සටන් බිමට.

Tuesday, 14 May 2013 - 12:55

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම සඳහා චෙන්නායි පිළ අද (14) දිල්ලි කණ්ඩායම සමග තරග වදිනවා. මෙම තරගයට චෙන්නායි හි චෙපොක් ක්‍රීඩාංගණය යොදා ගැනීම සඳහා තමිල්නාඩු ක්‍රිකට් සම්මේලනයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ද ලබා ගැනීමට සිදුවුණා. මෙහි ක්‍රීඩා මණ්ඩප 3ක් පූර්ව අවසරයකින් තොරව ඉදිකිරීම ඊට හේතුවයි. මුම්බායි පිළ ඊයේ ජයග්‍රහණයත් සමග ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පවතින තමිල්නාඩු තහනම හේතුවෙන් මහේල ජයවර්ධන සහ ජීවන් මෙන්ඩිස් අද (14) තරගයේ දී දිල්ලි කණ්ඩායම නියෝජනය නොකරනු ඇති. 



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More