IPL අවසන් තරගයට චෙන්නායි එයි.

Wednesday, 22 May 2013 - 8:37

IPL+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.



 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (21) පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 48කින් ජයග්‍රහණය කිරීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 192ක් රැස් කළා. එහිදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මයික් හසී ලකුණු 86ක් ද සුරේෂ් රයිනා ලකුණු 82ක් ද ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දු වාර 18යි පන්දු 4කදී සියලූ දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 144ක් පමණයි. ඒ අනුව අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයට චෙන්නායි කණ්ඩායම සුදුසුකම් ලැබුවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

 
[MP3]s9428[/MP3]



බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More