IPL+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.
Sunday, 26 May 2013 - 19:34
IPL අවසන් තරගය අද.
15

Shares
1,885

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය අද (26) කොල්කටාහිදී  මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. අද (26) රාත්‍රී 8.00ට මෙම තරගය ආරම්භවීමට නියමිතව තිබෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් තරගයට තේරී පත්වූ 5 වන අවස්ථාව මෙයයි. 2010 වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අවසන් තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගයෙන් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කළා. කෙසේ වෙතත්, තරග පාවාදීමේ සිද්ධීන් අතරතුරයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය අද (26) පැවැත්වෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE