තුන්වන පුහුණු තරගය ශ්‍රී ලංකාව පරාදයි.

Wednesday, 05 June 2013 - 8:21

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.


අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තුන්වන පුහුණු තරගය ද ඊයේ (04) පරාජයට පත්වුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බර්මින්හැම්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 297ක් රැස් කළා. එහිදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඩ‍්‍රැරන් බ්‍රාවෝ ලකුණු 71ක් ලබා ගත් අතර, තිසර පෙරේරා සහ ශමින්ද එරංග කඩුලූ 2 බැගින් දවා ගත්තා. කෙසේ වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 47කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 280ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More