කොදෙව්වන් පාකිස්තානය පරදවයි.

Saturday, 08 June 2013 - 9:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

අයි.සී.සී. චැම්පියන් කුසලාන තරගාවලියේ දෙවන තරගය ඊයේ (07) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වුණා. එය කඩුලූ 2කින් ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 48කදී සියලූ දෙනා දැවී ලකුණු 170ක් රැස් කළා. කොදෙව් කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 4කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 172ක් ලබා තම ජයග්‍රහණය තහවුරු කර ගත්තා. අයි.සී.සී. චැම්පියන් කුසලාන තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

 

[MP3]s60544[/MP3]