කේ.ටී. ෆ්‍රැන්සිස් අභාවප්‍රාප්ත වෙයි.

Monday, 10 June 2013 - 8:33

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%A7%E0%B7%93.+%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

හිටපු ප්‍රවීන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කේ.ටී. ෆ්‍රැන්සිස් ඊයේ මියගොස් තිබෙනවා. දියවැඩියා රෝගය වැළඳීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවුණා.  1982 වසරේ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්ත මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  විනිසුරුවරයා ලෙස මොහු කටයුතු කළා.