ඉන්දියාව කොදෙව්වන් පරදයි.

Wednesday, 12 June 2013 - 7:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ (11) පැවති  තරඟය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, කඩුලූ 8කින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 233ක් රැස් කළා. පන්දු වාර 39යි පන්දු 1කදී කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 236ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව හිරු ක්‍රීඩා අංශය ගෙන විශේෂාංගය.

 
[MP3]s60804[/MP3]