පාසල් රග්බි තරඟ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්.

Wednesday, 12 June 2013 - 7:58

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පාසල් රග්බි සංගමය සහ විනිසුරු සංගමය අතර ඇති ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාසල් රග්බි තරඟ දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පොදු ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා. මොනයම් හේතුවක් මත හෝ පාසල් අතර ගැටුමක් ඇතිවුවහොත් අදාළ කණ්ඩායම් දෙකටම ක්‍රීඩා තරඟ තහනමක් පනවන බවද ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළා.



පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් 17 ඇරඹේ
Friday, 29 May 2020 - 8:08

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක් පුරා කල් දැමුණු බ්‍රිතාන්‍ය... Read More

විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More