ඕස්ට්‍රේලියාව 243/8

Wednesday, 12 June 2013 - 19:49

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+243%2F8


 
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඒ කාණ්ඩයේ තීරණාත්මක තරඟයක්  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර බර්මිංහැම් හිදී දැන් පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත්  ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මීට සුළු මොහොතකට පෙර  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ දී කඩුලූ  8 ක් බිඳ වැටී ලකුණු 243 ක් ලබාගත්තා. තරගාවලියේ අවසන් වටයට බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරඟය ජයග්‍රහණය කිරීම  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අනිවාර්ය වනවා.



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More