ඩිල්ශාන් පෙර නොවූ සිද්ධියක් හෙළි කරයි.

Friday, 14 June 2013 - 19:05

%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4ට එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ බලාපොරොත්තුව බව කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්. එංගලන්තය සමග  ඊයේ (13) පැවැති තරගයේ ජයග්‍රහණය පිළිබදව ඩිල්ශාන් පළමුවෙන් අදහස් පළ කළා.

 

[MP3]s61008_1[/MP3]                                                

 

ලබන සඳුදා  ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරඟය පිළිබදව පවතින බලාපොරොත්තු සම්බන්ධයෙන් තිලකරත්න ඩිල්ශාන් දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s61008_2[/MP3]                                                             

 

එංගලන්තය සමග ඊයේ (13) පැවැති තරගයේ දී ඩිල්ශාන් අතින් උඩ පන්දු 3ක් ගිලිහී ගියා. එය වසර 13ක තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එවැනි සිද්ධියක් සිදුවූ පළමු අවස්ථාව බවයි තිලකරත්න ඩිල්ශාන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

 

[MP3]s61008_3[/MP3] 



උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More

මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More