ඉන්දියාව පාකිස්ථානය පරදවයි.

Sunday, 16 June 2013 - 8:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරඟය කඩුලූ 8 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ, ඩක්වත් ලූවිස් න්‍යායට අනුවයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 39 යි පන්දු 4 කදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 165 ක් පමණයි. වර්ෂාව හේතුවෙන් පන්දු වාර 40 කට සීමාවී තිබූ තරඟයේ ඉන්දීය කණ්ඩායමට හිමිවුණු ඉලක්කය පන්දු වාර 22 කදී ලකුණු 102 ක් ලබාගැනීමයි. ඔවුන් පන්දුවාර 19 යි පන්දු 1 කදී කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More