දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද.

Saturday, 20 July 2013 - 8:10

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

තරග 5කින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය අද (20) පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි. අද (20) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොඹවන්නේ දිනේෂ් චන්දිමාල් විසින්. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තරගය පිළිබද දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s63387[/MP3]